tag:blogger.com,1999:blog-15168644126324187572024-03-21T19:49:28.626+05:30මන්දස්වර talking bassමන්ඳ්රස්වර http://www.blogger.com/profile/17765930101772126521noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1516864412632418757.post-48820614318545275382017-02-10T18:55:00.001+05:302017-02-10T18:55:07.170+05:30බේස් වාදනය පාඩම් අංක 4

මෙතන ක්ලික් කරල බලන්න

https://drive.google.com/file/d/0Bx9NXuSokc5ycG5PXy1xV2ZxcnM/view?usp=drivesdk

Posted via Blogaway
මන්ඳ්රස්වර http://www.blogger.com/profile/17765930101772126521noreply@blogger.com1Bunnehepola, Sri Lanka7.4880731 79.9477747tag:blogger.com,1999:blog-1516864412632418757.post-8490408480669240522017-01-27T13:01:00.001+05:302017-01-27T13:01:03.610+05:30කුඩා දරැවට ගිටාර් එකක්

මෙ ලින්ක් එක කිලික් කරල කියවන්නhttps://drive.google.com/file/d/0Bx9NXuSokc5yWVhBOEN2UzBIVXM/view?usp=drivesdk

Posted via Blogaway
මන්ඳ්රස්වර http://www.blogger.com/profile/17765930101772126521noreply@blogger.com0Bunnehepola, Sri Lanka7.4887968 79.9502225tag:blogger.com,1999:blog-1516864412632418757.post-40829709585335174422017-01-27T12:47:00.001+05:302017-01-27T12:47:31.744+05:30කුඩා දරැවාට ගිටාර් එකක්https://drive.google.com/file/d/0Bx9NXuSokc5yWVhBOEN2UzBIVXM/view?usp=drivesdkමන්ඳ්රස්වර http://www.blogger.com/profile/17765930101772126521noreply@blogger.com0tag:blogger.com,1999:blog-1516864412632418757.post-5013782128345689862017-01-24T16:30:00.001+05:302017-01-24T16:30:37.617+05:30Bass pickups
Active pickups and passive pickups

ඇක්ටිව පිකප් සහ පැසිව් පිකප්ස්

පිකප් එකක් වැඩ කරන්නෙ කොහොමද

How does a pickup work?

පිකප් system එකක් හදන්නෙ කාන්දම් වලින් .fine wire එකකින් ඔතපු . හදන්නෙ copper වලින් .. මේවට කියනව අපි පිකප් කියල .එහිදි කම්බියෙන් එන ශබ්දය විද්‍යයුත් පනිවිඩයකට පරිවරිතනය කරල දෙනව ශබ්දය දෙන්න පුළුවක් ඇම්ප් එකකට.

බේස් ඇක්ටිවි පිකප්ස්

Bass active pickups

Active pickups කියන්නෙ අනත්ර්ගත පරිපථයක එන sgnl එක වෙනස් කරන්න පුළුවන් කු්‍රමයක්. අපි කියනව preamp කියල.මෙකට 9 volts බැටරියක් අවශ්‍යයි.මෙයින් බේස් ගිටාර ශබ්දය වැඩි කල හැකියි. තවත් දේවල් වෙනව..මෙයින් හඬ ගොඩක් clear වෙනව වගේම ලස්න වෙනව tone එක. Passive ගිටාර් එකකට වඩා.වාදකයාට mid hize .volum පාලනය කරන්න පුළුවන් .

Passive pickups

පැසිව් පිකප්ස්

Bass passive pickups

Passive pickups කියන්නෙ ගොඩක් වාදකයන් use කරන විදියක් අද වන විට.වෙනස් වෙනව active එකකට වඩා මොකද ඇක්ටිව් එකට අමතර බලයක් අවශ්‍යයි. ඉතින් මෙහි ශබ්දය ගොඩක් සිමා වෙනව . Passive p. පාවිච්චි කරල thripl හඬක් වගේ ගන්න පුළුවන් .. එ වගේම හොඳ ගැඹුරැ හඬක්

මොකක්ද හොඳ මෙ දෙකෙන්

මෙ දෙකේම වාසි සහ අවාසි තියෙනව

පැසිව් වල sound range එක නැත්නම් ශබ්ද පරාසය අඩුයි.එ වගේම ඇක්ටිව් එකට බැට්ට්‍රියක් දාන්න අවශ්‍ය යි..

වැදගත්ම දෙයක් ..

ඇක්ටිව් එකක් පාවිච්චි කරද්දාි btry එක බලය පරිස්සම් කරගන්න දිගු කාලයක් තියා ගන්න ඕන නම් ගිටාර් එකෙන් plug එක අයින් කරන්න.. මොකද plug එක අයින් කරපුවම තමා preamp එක off වෙන්නෙ

මන්ඳ්රස්වර http://www.blogger.com/profile/17765930101772126521noreply@blogger.com2tag:blogger.com,1999:blog-1516864412632418757.post-4570074444223587032017-01-24T08:17:00.001+05:302017-01-24T08:17:36.514+05:30මුලික සුසර කිරිම ( tuning)

බේස් ගිටාරයක මුලික සුසර කිරිම.( Standard tuning). ඔනැම වාද්‍ය භාන්ඩයකට වටින අදහස්

How to tune your bass

Tune කිරිම ට ප්‍රථමයෙන් අපි දැනගත යුතුයි.. tune කලයුතු note මොනවද කියල

බේස් ගිටාරයක පමනක් නෙවෙයි ලොකේ ඔනැම වාදන භාන්ඩයක් වාදනයට ප්‍රථමයෙන් tune කලයුතුමයි.

මේක ක්‍රම දෙකකට කල හැකියි.

1 ඉලෙක්ට්‍රෝනික ටියුනර් එකක් මගින්.හෝ padel එකක ටියුනරය භාවිත කිරිමෙන්

2. නිවැරදිව සුසර කරන ලද සංගිත භාන්ඩයක ස්වර හාවිතවෙන්

3. Earing .එනම් තම අත්දැකිමෙන්. Earing.aka.. විවිද teniq කිහිපයක් තියෙනව දැන් වෙන වෙනම කතා කරමු.

ඉලෙක්ට්‍රෝනික ටියුනරය

(Tuner )

භාවිතය ඉතාම පහසුයි. තත්පර ගානකින් නිවැරදිම note එකට tune කලහැකියි.

බලාගන්න.

මෙයට අවශ්‍ය බලය දෙන්නෙ ලිතියම් බැට්ට්‍රියක් මගින්.විවිද brands වලින් එනව.

ඔයාල දැකල ඇති ..plyrs ල ගිටාර් එක කෙලවර රඳවා ගෙන් තිබෙනව. ඒක නිසා නිතරම note එක chek කරල බලන්න ලේසිය්.. ගිටාර්.එකේ control volum control එක off කරා. දැන් අහන්න එපා ඇයි එක off කරේ කියල වේදිකාවක tan tun ගගා tune කරන කොට එක ලොකු කරදරයක්... අනිත් එක බේස් එකක නම් ඉතින් කියන්න දෙයක් නැ. Out එකෙන් මේ සද්දෙ ඇහෙනව.. crowd එක දෙදර දදෙර ඉඳිවි.. 😂

ඉතින් අපි බලම් කොහොමද මෙකෙන් ස්වරය නැත්නම් note එක අල්ලගන්නනෙ .පෙන්නන්නෙ කියල. එක වෙන්නෙ මෙ ගිටාර් එකෙ තිබෙන රඳවනයෙන්. sensative .. . එකෙ එ රඳවන් ක්ලිප් එක කැඩුනොත් හරි වෙන් වුනොත් ටියුනර එක on වුනාට note එක පෙන් නන් නැහැ.

තව දෙයක් අද වන විට ඇනඩ්‍රොයිඩ් ඇප්ස් මගින් මෙ ටියුනර් හඳුවා චිල තියෙනනව

Da ටියුනර් එක වගේ හොඳයි.

මේක තව දෙයක් විවිද වාදකයෝ මේක ඉහත එකේ වගේම පිටිපස්සෙන් රඳවනව.

සමහර එ ගැන හිතන් නැ එක රඳවනව.

මෙකේ bty එක බැස්සහම මේ වගේ විදියක් බොඳ විමක් වගේ දකින්න පුළුවන්..

වැදගත්ම දේ බේස් විතරක් නෙවෙ.

මුලිකව insument කිහිපයක් tune කලහැකියි.

බොහෝ දුරට

වයලින්( violin )

හවායි ගිටාර්

ගිටාර්

බේස්

මෙහි එන options එකකින් note එක පෙන්වනවා ... ඉතින් වෙන වාද්‍යභාන්ඩයක් වුනත් tune කල හැකියි.මම මෙය බේස් වාදනය කරන අයට වගේම අනිත් insument වලටත් ගැලපෙන්නයි..දාන්නෙ.

2 නිවරදි tune කරන ලද වාද්‍යභාන්ඩයකින් සුසර කිරිම

මේක මාතෘකාවේ වගේම ඕනම එකකින් පුළුවන් .නමුත් මගේ නිගමනටය අනුව වඩාත් සුදුසු වන්නේ කිබෛා්ඩ් එක.

බේස් එකක් වගෙනම්

Strings ටෝන් එක යොදාගෙන තමා වඩාත් හොඳ.

කි එකේ තියන note එකට සමාන වන තුරැ තද කිරිම හෝ ලිහිල් කිරිම කල යුතුයි

වැදගත්

Tune කරන විට open string tune කිරිම සහ.

Note එකක් අල්ලලා වාදනය කරල tune කරන්නපුළුවන්

ඕන ගිටාර් එකකට පොදුයි.

නමුත් මාගේ අත්දැකිමට අනුව.. note එකක් වාදනය කිරිමෙන් tune කරන එක තමා හොඳ මොකද ඉතින් අපි open ply කරන් නැනෙ.

නැහැ බේස් වාදනය කරන්න සහ ගිටාර් වාදනයෙදි open note වාදනය වෙනව.

එ්ක ලොකු කතාවක්..මොකද එකෙන් වෙන වාසිය ගැන කතා කරද්දි එක ඉස්සරහට කතා කරන හරි tone එක හදාගන්න එකට තමා අයිති වෙන්නනෙ. මම කිවිවෙ cotrol වලින් හෝ mixer එකෙන් නෙවේ . අපේ හැකියාවෙන්..tlant එකෙන් ටෝන් එක හදාගන්න .විදිය

දැන් නැවත අපිි මාතෘකාවට එමු

මම කිවිව string tone එක භාවිත කරන්න ඕන කියල. කැමතිනම් floot එකක් දාගෙන කරත් අවුලක් නැ..😂

හැබැයි ඉතින් tune එක තියෙන්න ඕන.

තව දෙයක්

ඕනම වාද්‍ය භාන්ඩයකින් tune කරන්න පුළුවන්.. ගිටාර් එකකින් වගෙ කරද්දෙ එක වාදනය කරද්දි tune බහින නිසා.. තමා මම කිව්වෙ කි බෝඩ් එකක් භාව්තා කරන්න කියල.

අත්දැකිමෙන් tune කිරිම

මේක නම් කාලයක් ගියාම හැදෙන දෙයක් නමුත් වෙන instrument එකක් දන්න කෙනෙක්ට මේක අමාරැ වෙන් නැහ.

මෙහි scal එකක් හෝ lead පාර්ට් එකක් හරි.. නිවරදිව tune තිබ්බේද්දි තමන්ට හුරැ ඔනැම ස්වර රටාවක් වාදනය කරල කරන්න පුළුවන් .නමුත් මෙක අත්දැකිමෙන් කරන්න පුළුවන් වන දෙයක් නිසා මම නම් කියන්නෙ ආධනිකයෙක් නම් tuner එකක් භාවිතා කරන්න කියල

ඊට අමතරව බේස් එකක සහ පොදුවේ ගිටාර් පාඩම් මාලාවක් දෙන්න සුදානමත් එක්ක අදට සමු ගන්නව.

ඊලග පාඩමෙන් වටිනා කියන 5th method එක භාවිතා කරල tune කරගන්න විදිය කියල දෙනව.

Posted via Blogaway
මන්ඳ්රස්වර http://www.blogger.com/profile/17765930101772126521noreply@blogger.com2tag:blogger.com,1999:blog-1516864412632418757.post-50876673042465976222017-01-23T14:15:00.000+05:302017-01-23T14:15:11.699+05:30බේස් වාදනය

හොඳයි යාළුවනේ... කිවිව විදියටම මම ඔයාලට මෙ පාඩම් පටන් ගන්නයි යන්නෙ... ඉස්සලම මම ගැන මම කියන්නම් මොකද සමහරු හිතයි මම සියල්ල දත් වගේ කියල දෙන්න හදන්නෙ මෙයා කව්ද කියල.. දෙයක් කියල දෙන්න නම් එයා ලොකු කෙනෙක් වෙන්න ඕනිම නැ. මොකද එයා ලොකු වුනත් පොඩි වුනත් දන්න දේ හදවතින් කියල දෙන් නැත්නම් වැඩක් නැනෙ . එහෙම නේද.

ලංකාවේ අරය වැඩ්ඩ මෙයා තමා දක්ෂයා කිවිවට බහුතරයක් තමන් දන්න දේ කියල දෙන් නැ. බොරුනම් බලන්න කියෙන් කි දෙනාද you tube එකට lesson එකක් දාන්නෙ. පිටරටවල lessons දානව මාර විදියට...මම කියන්නෙ ඔය සුපිරි මට්ටමේ අය ගැන හරි. ලංකාවේ සමහර අය ඉන්නව ඕන දෙයක් ඇහුවොත් කියල දෙන මම එයාල ගැන ඉස්සරහට කියන්නම්. ඉතින් මම අහල බලල. ගොඩක් හිතල ගොඩක් කැප වෙලා තමා බේස් ගිටාර් එක ඉගෙන ගත්තෙ මට වඩා talnt අය ඕන තරම් ඉන්නවා .

ඉතින් මම මහන්සියෙන් ඉගෙන ගත්ත දේ ඔයාලට කියල දෙනව , යම් කෙනෙක් මට වඩා ඉදිරියට යනව නම් එයා තමයි මාව වැඩිපුරම සතුටට පත් කරන්නේ .

ඉතින් මම ආසම instrument එක බේස් ගිටාර් එක. මේක කියවන ඔයත් අද ඉඳල මේ ගොඩක් වටින instrument එකට ආදරේ කරන්න පටන් ගනියි.. . අපි හැමෝම දන්නව බේස් එක නැතුව අපිට සින්දුවක් අහන්න බැ.. අහන්න පුළුවන් කියල හිතන අය ඉන්නවනම් ඔය sub එකක හරි . Head set එකෙන් හරි bass අඩුම කරල බැලුවට කමක් නැ.😂

අද වන විට බේස් එක ගොඩාක් දියුනුම තත්වෙකට ඇවිල්ලා. තාක්ෂනය අතින් . එ වගේම වාදන ක්රම අතින්. ගොඩාක් දියුනුයි. මම හිතන විදියට විදේශීය වාදකයෝ instrument එකට තියන ආදරෙ සහ කැපකිරිම නිසා සහ අලුත් අලුත් දේවල් හොයාගන්න බලන නිසා කාලයත් එක්ක තමා එක සිදු වෙලා තියෙන්නෙ. ....

අපි මතෘකා කිහිපයක් යටතේ කතා කරමු.. ... මම ඉල්ලා සිටිනව මුල ඉදල ඉවසිමෙන් කියවන්න සහ ඔයාල දන්න දේවල් commnt එකක් දාල එකතු කරන්න කියලා.

1. බේස් ගිටාරයේ විකාශනය ( expansion of the bass guiter)

2. බේස් ගිටාරයක කොටස් parts of the electric bass)

3 බේස් ගිටාර් වර්ග.

මෙ ආකාරයට පියවරෙන් පියවරට යං , ඔය ටික අපි ඉස්සෙල්ලම කතා කරලා ඉවරවෙලා , ඉක්මනින් වාදනය ගැන කතා කරමු .... ... මන්ඳ්රස්වර http://www.blogger.com/profile/17765930101772126521noreply@blogger.com0tag:blogger.com,1999:blog-1516864412632418757.post-36759107041704094282017-01-23T14:00:00.000+05:302017-01-23T14:01:44.929+05:30බේස් වාදනය

පාඩම් අංක 1

බේස් ගිටාරය

බේස් එක කියන්නේ ගෙදරක අත්තිවාරම වගේ කියල මම අහල තියනෙව එක ඇත්ත.

බේස් ගිටාර් එක සින්දුවක් මුල සිට අවසානය දක්වා ඩ්රම් එකත් එක්ක ගමන් කරමින් සින්දුවේ හෝ වාදන ඛාන්ඩයේ ස්වර රටාවන් මවනව.

කරන කාර්යන් ගොඩයි.. කිහිපයක් කියන්නම්.. මේක එක අයට එක එක විදියට දැනෙන්න පුළුවන්..

ගිතයේ ස්වර වාදනය කිරිම

ගිතයේ රිද්මය පවත්වා ගැනිම

හිස් තැන් පිරවිම..

වගේ දේවල්

Instrument එක පුවිනයෙක් වුනාම එතනින් එහා ගොඩාක් දේවල් කරන්න පුළුවන්.. බේස් එක අනිත් හැමදේටම වඩා වෙනස් වෙන්නෙ එ නිසායි . මොකද slap ගත්තොත් එ්ක වෙනම කලාවක් ලොකු පරාසයක විහිදෙනව. Slap ගැන දන් නැති කෙනෙක්ට මෙ link එකෙන් බලන්න පුළුවන්.

https://youtu.be/9qjnCs7puaI

Slap . ගැන teqniks ගැන දානව සමහර අය අහල තිබ්බා videos දානවද කියල. ඇත්තටම බලාගෙන ඉගෙන් ගන්නවට වඩා මේක කියවල එක තේරැම් අරන් කරද්දි ලොකු සතුටක් දැනෙනව අමාරැ දෙයක් නම් video එකක් දාන්නම්.

ඩබල් බේස්

ඩබල් බේස් එක තමා බේස් ගිටාර් එකේ ආරම්භය . ඩබල් බේස් එක දැකල නැත්නම් එකත් බලාගන්නකො

මන්ඳ්රස්වර http://www.blogger.com/profile/17765930101772126521noreply@blogger.com0tag:blogger.com,1999:blog-1516864412632418757.post-74110012433115773322017-01-23T13:52:00.002+05:302017-01-23T13:52:40.478+05:30

Unknownnoreply@blogger.com0