Tuesday, January 24, 2017

Bass pickups

Active  pickups and passive pickups
ඇක්ටිව  පිකප්   සහ  පැසිව් පිකප්ස්

පිකප්  එකක්  වැඩ කරන්නෙ  කොහොමද

How does a pickup work?
    පිකප්    system එකක්  හදන්නෙ  කාන්දම් වලින් .fine  wire එකකින් ඔතපු . හදන්නෙ copper  වලින් ..   මේවට කියනව අපි  පිකප් කියල .එහිදි  කම්බියෙන්  එන ශබ්දය විද්‍යයුත් පනිවිඩයකට  පරිවරිතනය කරල     දෙනව  ශබ්දය දෙන්න  පුළුවක්    ඇම්ප් එකකට.

බේස්  ඇක්ටිවි  පිකප්ස්
Bass active pickups

Active pickups කියන්නෙ අනත්ර්ගත  පරිපථයක  එන sgnl එක වෙනස්  කරන්න පුළුවන් කු්‍රමයක්.  අපි කියනව  preamp කියල.මෙකට 9 volts බැටරියක්  අවශ්‍යයි.මෙයින් බේස්  ගිටාර  ශබ්දය වැඩි කල හැකියි. තවත් දේවල් වෙනව..මෙයින් හඬ ගොඩක්   clear වෙනව වගේම  ලස්න වෙනව   tone එක.  Passive  ගිටාර් එකකට වඩා.වාදකයාට   mid hize .volum   පාලනය කරන්න පුළුවන් .   

Passive pickups
පැසිව්  පිකප්ස්

Bass passive pickups
Passive pickups    කියන්නෙ   ගොඩක්  වාදකයන්  use  කරන  විදියක් අද වන විට.වෙනස්  වෙනව  active  එකකට  වඩා  මොකද  ඇක්ටිව් එකට   අමතර බලයක් අවශ්‍යයි. ඉතින්  මෙහි  ශබ්දය  ගොඩක්  සිමා වෙනව .  Passive  p.   පාවිච්චි  කරල    thripl   හඬක්  වගේ  ගන්න  පුළුවන් .. එ  වගේම   හොඳ  ගැඹුරැ   හඬක්
 

මොකක්ද  හොඳ මෙ දෙකෙන්
මෙ  දෙකේම  වාසි  සහ  අවාසි  තියෙනව
පැසිව්  වල    sound  range   එක  නැත්නම්   ශබ්ද  පරාසය  අඩුයි.එ වගේම   ඇක්ටිව්  එකට  බැට්ට්‍රියක්  දාන්න  අවශ්‍ය යි..      


වැදගත්ම දෙයක්  ..
ඇක්ටිව්  එකක්  පාවිච්චි  කරද්දාි   btry එක    බලය  පරිස්සම් කරගන්න   දිගු  කාලයක්  තියා ගන්න ඕන නම්       ගිටාර්  එකෙන්  plug එක අයින්  කරන්න.. මොකද   plug  එක  අයින්  කරපුවම  තමා   preamp  එක off වෙන්නෙ

2 comments:

  1. දන්නේ නැති දැ ගොඩක් ඉගෙන ගත්තා

    ReplyDelete