Tuesday, January 24, 2017

මුලික සුසර කිරිම ( tuning)

බේස්  ගිටාරයක මුලික  සුසර කිරිම.( Standard tuning). ඔනැම  වාද්‍ය   භාන්ඩයකට වටින  අදහස්
How  to tune your bass
  
Tune  කිරිම  ට ප්‍රථමයෙන් අපි  දැනගත යුතුයි.. tune කලයුතු note මොනවද කියල
     බේස්  ගිටාරයක පමනක් නෙවෙයි ලොකේ  ඔනැම  වාදන භාන්ඩයක්    වාදනයට ප්‍රථමයෙන්  tune කලයුතුමයි.
මේක ක්‍රම දෙකකට කල හැකියි.
1 ඉලෙක්ට්‍රෝනික ටියුනර් එකක් මගින්.හෝ  padel එකක  ටියුනරය  භාවිත කිරිමෙන්
2. නිවැරදිව සුසර කරන ලද  සංගිත භාන්ඩයක  ස්වර හාවිතවෙන්
3. Earing .එනම් තම අත්දැකිමෙන්. Earing.aka..  විවිද teniq   කිහිපයක් තියෙනව දැන් වෙන වෙනම කතා කරමු.

ඉලෙක්ට්‍රෝනික  ටියුනරය
(Tuner )

භාවිතය ඉතාම පහසුයි. තත්පර ගානකින් නිවැරදිම note එකට tune කලහැකියි.
බලාගන්න.
මෙයට අවශ්‍ය බලය දෙන්නෙ ලිතියම් බැට්ට්‍රියක් මගින්.විවිද brands  වලින් එනව.
ඔයාල දැකල ඇති ..plyrs ල  ගිටාර් එක කෙලවර  රඳවා ගෙන් තිබෙනව.  ඒක නිසා නිතරම  note එක  chek කරල බලන්න ලේසිය්.. ගිටාර්.එකේ  control volum  control එක off කරා. දැන් අහන්න එපා ඇයි   එක off කරේ කියල  වේදිකාවක  tan tun ගගා  tune කරන කොට එක  ලොකු කරදරයක්... අනිත්  එක බේස් එකක නම්  ඉතින් කියන්න දෙයක් නැ. Out එකෙන්  මේ  සද්දෙ ඇහෙනව..  crowd එක  දෙදර දදෙර ඉඳිවි.. 😂
ඉතින්  අපි  බලම්  කොහොමද මෙකෙන්   ස්වරය   නැත්නම් note  එක අල්ලගන්නනෙ .පෙන්නන්නෙ කියල.  එක වෙන්නෙ    මෙ  ගිටාර්  එකෙ  තිබෙන  රඳවනයෙන්. sensative  ..  . එකෙ  එ රඳවන්  ක්ලිප්  එක  කැඩුනොත්  හරි  වෙන්  වුනොත්  ටියුනර එක on වුනාට note එක පෙන් නන් නැහැ.
තව දෙයක්  අද  වන විට ඇනඩ්‍රොයිඩ්  ඇප්ස්  මගින්  මෙ  ටියුනර්   හඳුවා චිල තියෙනනව
Da  ටියුනර්  එක  වගේ  හොඳයි.

මේක  තව දෙයක් විවිද  වාදකයෝ  මේක ඉහත එකේ  වගේම පිටිපස්සෙන්  රඳවනව.
සමහර එ ගැන හිතන් නැ  එක රඳවනව.
මෙකේ bty එක බැස්සහම මේ  වගේ  විදියක් බොඳ  විමක්  වගේ  දකින්න පුළුවන්..
වැදගත්ම දේ  බේස්  විතරක්  නෙවෙ.
මුලිකව  insument කිහිපයක්   tune කලහැකියි.
බොහෝ  දුරට
වයලින්( violin )
හවායි  ගිටාර්
ගිටාර්
බේස්
මෙහි එන options  එකකින්     note එක පෙන්වනවා  ... ඉතින්  වෙන   වාද්‍යභාන්ඩයක් වුනත්  tune  කල හැකියි.මම  මෙය  බේස්  වාදනය කරන අයට  වගේම  අනිත්  insument  වලටත් ගැලපෙන්නයි..දාන්නෙ.


2 නිවරදි     tune කරන ලද වාද්‍යභාන්ඩයකින්  සුසර කිරිම


මේක  මාතෘකාවේ වගේම ඕනම එකකින් පුළුවන්   .නමුත්  මගේ නිගමනටය  අනුව  වඩාත්  සුදුසු වන්නේ   කිබෛා්ඩ් එක.
බේස්  එකක් වගෙනම්
Strings  ටෝන් එක   යොදාගෙන තමා  වඩාත්  හොඳ.  
කි  එකේ  තියන   note එකට සමාන වන  තුරැ තද කිරිම හෝ  ලිහිල් කිරිම කල යුතුයි




වැදගත්
Tune කරන විට   open string  tune කිරිම සහ.
Note එකක් අල්ලලා වාදනය කරල   tune කරන්නපුළුවන්
ඕන  ගිටාර්  එකකට පොදුයි.
නමුත්  මාගේ අත්දැකිමට අනුව.. note  එකක් වාදනය කිරිමෙන්    tune කරන එක තමා හොඳ මොකද ඉතින් අපි  open  ply කරන් නැනෙ.
නැහැ  බේස්  වාදනය  කරන්න  සහ  ගිටාර්  වාදනයෙදි  open note වාදනය වෙනව.
එ්ක  ලොකු කතාවක්..මොකද එකෙන්  වෙන වාසිය ගැන කතා කරද්දි     එක  ඉස්සරහට  කතා කරන  හරි  tone එක හදාගන්න එකට තමා අයිති වෙන්නනෙ. මම කිවිවෙ  cotrol  වලින්  හෝ mixer එකෙන් නෙවේ .  අපේ  හැකියාවෙන්..tlant එකෙන්   ටෝන්  එක හදාගන්න  .විදිය


දැන් නැවත අපිි  මාතෘකාවට එමු
මම කිවිව string  tone එක භාවිත කරන්න ඕන  කියල. කැමතිනම්   floot එකක් දාගෙන කරත් අවුලක් නැ..😂
හැබැයි ඉතින්   tune එක තියෙන්න ඕන.

තව දෙයක්     
ඕනම  වාද්‍ය භාන්ඩයකින්    tune කරන්න පුළුවන්.. ගිටාර් එකකින් වගෙ කරද්දෙ  එක වාදනය කරද්දි tune බහින නිසා.. තමා මම කිව්වෙ කි බෝඩ් එකක්  භාව්තා කරන්න කියල.

අත්දැකිමෙන්  tune කිරිම

මේක නම්  කාලයක්  ගියාම  හැදෙන  දෙයක්  නමුත්  වෙන   instrument  එකක්  දන්න  කෙනෙක්ට මේක අමාරැ වෙන් නැහ.

මෙහි   scal  එකක් හෝ    lead පාර්ට්  එකක්  හරි..   නිවරදිව  tune   තිබ්බේද්දි  තමන්ට  හුරැ  ඔනැම  ස්වර රටාවක්  වාදනය කරල කරන්න පුළුවන් .නමුත් මෙක අත්දැකිමෙන්  කරන්න  පුළුවන් වන දෙයක්  නිසා මම  නම් කියන්නෙ  ආධනිකයෙක් නම්  tuner එකක්  භාවිතා කරන්න කියල

ඊට  අමතරව  බේස්  එකක  සහ  පොදුවේ  ගිටාර්  පාඩම්  මාලාවක්  දෙන්න  සුදානමත්  එක්ක අදට  සමු ගන්නව.
ඊලග  පාඩමෙන්    වටිනා  කියන  5th method එක භාවිතා  කරල    tune  කරගන්න  විදිය කියල දෙනව.
  


2 comments: