Monday, January 23, 2017

බේස් වාදනය




පාඩම්  අංක  1 
බේස්  ගිටාරය
බේස්  එක කියන්නේ  ගෙදරක  අත්තිවාරම  වගේ  කියල මම අහල  තියනෙව  එක ඇත්ත.
බේස්  ගිටාර්  එක  සින්දුවක්  මුල සිට  අවසානය  දක්වා  ඩ්‍රම්  එකත් එක්ක ගමන් කරමින් සින්දුවේ  හෝ  වාදන ඛාන්ඩයේ  ස්වර රටාවන්  මවනව.
කරන කාර්යන්  ගොඩයි..  කිහිපයක් කියන්නම්.. මේක එක අයට එක එක  විදියට දැනෙන්න  පුළුවන්..
ගිතයේ  ස්වර වාදනය කිරිම
ගිතයේ  රිද්මය  පවත්වා  ගැනිම
හිස්  තැන්  පිරවිම..
වගේ දේවල්
Instrument   එක  පුවිනයෙක්  වුනාම  එතනින්  එහා  ගොඩාක්  දේවල් කරන්න පුළුවන්.. බේස්  එක අනිත් හැමදේටම  වඩා වෙනස්  වෙන්නෙ එ නිසායි .  මොකද  slap ගත්තොත්  එ්ක වෙනම කලාවක්   ලොකු  පරාසයක විහිදෙනව. Slap ගැන  දන් නැති කෙනෙක්ට මෙ link එකෙන්  බලන්න පුළුවන්.  
https://youtu.be/9qjnCs7puaI
Slap . ගැන   teqniks  ගැන  දානව  සමහර අය  අහල  තිබ්බා   videos  දානවද කියල. ඇත්තටම  බලාගෙන  ඉගෙන් ගන්නවට  වඩා  මේක කියවල  එක තේරැම්  අරන් කරද්දි  ලොකු සතුටක්  දැනෙනව  අමාරැ  දෙයක් නම්   video  එකක්  දාන්නම්.
      ඩබල්  බේස්
ඩබල්  බේස්  එක  තමා  බේස්  ගිටාර්  එකේ ආරම්භය . ඩබල්   බේස්  එක  දැකල  නැත්නම් එකත්  බලාගන්නකො

No comments:

Post a Comment